කාසියේ වාසිය Dambulla Giants කණ්ඩායම​ට


LPL තරගාවලියේ අටව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Galle Gladiators තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම​ට තීරණය කරයි.



Recommended Articles