කාසියේ වාසිය Dambulla Giants කණ්ඩායමට


LPL තරගාවලියේ එකලොස්ව​න තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීම​ට තීරණය කරයි.

 

 

 



Recommended Articles