කාසියේ වාසිය Dambulla Giants කණ්ඩායමට


LPL තරගාවලියේ හතරවන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරයි.



Recommended Articles