ශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කර තිබේ. චරිත් අසලංක,ධනංජය ලක්ෂාන්,ප්‍රවීන් ජයවික්‍රමට එක්දින ජාත්‍යන්තර වරම් හිමි වී තිබේ.
කාසියේ වාසිය එංගලන්තයට
Recommended Articles