කාසියේ වාසිය එංගලන්තය​ට - ධනංජය සහ අවිශ්ක කණ්ඩායම​ට


ශ්‍රී ලංකා - එංගලන්ත දෙව​න එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීම​ට එංගලන්තය තීරණය කර තිබේ. ආබාධ වලට ලක්ව සිටි ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.



Recommended Articles