ශ්‍රී ලංකා - එංගලන්ත අවසන් එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීමට එංගලන්තය තීරණය කර තිබේ. චරිත් අසලංක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.
කාසියේ වාසිය එංගලන්තයට - තරඟ ආරම්භයට වර්ෂාවෙන් බාධා
Recommended Articles