කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම​ට - ප්‍රවීන් ජයවික්‍ර​මට T20 වරම්


ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇ​ත.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් ජනිත්,දිනේෂ් චන්දිමාල්,භානුක රාජපක්ෂ,ධනංජය ද සිල්වා,චරිත් අසලංක,දසුන් ශානක,වනිදු හසරංග,චාමික කරුණාරත්න,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,ප්‍රවීන් ජයවික්‍ර​ම



Recommended Articles