කාසිය වාසිය දකුණු අප්‍රිකාව​ට - මහීෂ් තීක්ෂණට T20 වරම්


ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇ​ත.

මහීෂ් තීක්ෂණට අද තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් ද හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

අවිශ්ක ප්‍රනාන්දු,දිනේෂ් චන්දිමාල්,භානුක රාජපක්ෂ,ධනංජය ද සිල්වා,චරිත් අසලංක,දසුන් ශානක,වනිදු හසරංග,චාමික කරුණාරත්න,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,අකිල ධනංජ​ය

 



Recommended Articles