ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැ අවස්ථාවක මේ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළේ ඇයිදැයි ජාත්‍යන්තර ක්‍රිකට කවුන්සිලයෙන් විමසා සිටින බවද අමාත්‍යවරයා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු ආකාරයේ දූෂණ හා අක්‍රමිකතා අවසන් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවැසීය.