ක්‍රිස්ටියානෝ තම හෝටල් ‌‌රෝහල් බවට පත්කරයි


විශිෂ්ඨ පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පිහිටි ඔහුගේ හෝටල් දාමය කොවිඩ් 19 ආසා පෙළෙන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා ලබා දී ඇත.

මේ අතර වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ වැටුප් ඇතුළු සෑම පහසුකමක් ​සඳහාම තම පෞද්ගලික ධනය යෙදවීමට ක්‍රිස්ටියානෝ පියවර ගෙන ඇත.



Recommended Articles