ක්‍රිකට් සංවර්ධනයට අයවැයෙන් බිලියන 1.5ක්


ක්‍රිකට් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක් අයවැයෙන් වෙන් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයේදී පැවැසීය. අඩුපහසුකම් සහිත පළාත්වල ක්‍රිකට් සංවර්ධනය හා පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරිමට මෙම මුදල් වෙන් කරයි.



Recommended Articles