මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) විසින් ක්‍රිකට් නීති සංශෝදනයක් කිරීම සදහා අනුමැතිය ලබා දී තිබේ.
“පිතිකරුවා”යන නාමය ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කිරීමේ දී මින් ඉදිරියට ස්ත්‍රී පුරුෂ භාවයක් සදහන් නොවන ‘batter’ (බැටර්) හෝ ‘batsman’ (බැට්ස්මෙන්) යන නාමය වෙනුවට භාවිතා කළ යුතු වෙයි.
1787 වසරේ දී අදාළ ක්‍රීඩා සමාජය ආරම්භ කළ දා සිට ක්‍රිකට් නීති භාරකරුවා ලෙස කටයුතු කරන මාරිලිබෝන් ක්‍රිකට් සමාජය නිවේදනය කළේ මෙම සංශෝදනය වහාම ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බවටයි.
MCC has today announced amendments to the Laws of Cricket to use the gender-neutral terms “batter” and “batters”, rather than “batsman” or “batsmen”.
— Marylebone Cricket Club (@MCCOfficial) September 22, 2021