ක්‍රිකට් පුහුණුකාරිත්වයේ වෙනසක්


ශ්‍රී ලංකා ක්‍රිකට් හි පුහුණුකරුවන්ගේ දැඩි වෙනසක් කර තිබේ. මේ අනුව ජාතික පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නෙදර් ලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු ඇන්ටන් රොවුස් පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ සියලුම ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල පන්දු රැකීමේ පුහුණුකරු ලෙස මෙන්ම උසස් දක්ෂතා ඒකකයේද කටයුතු කිරීමට නියමිතය.

සෙසු පත්කිරීම්

ඒ කණ්ඩායම

ප්‍රධාන පුහුණුකරු - අවිශ්ක ගුණවර් ධන

සහාය පුහුණුකරු - තිලිණ කණ්ඩම්බි

පිතිකරණ පුහුණුකරු - මලින්ද වර් ණපුර

පන්දු රැකීමේ පුහුණුකරු - උපුල් චන්දන

පන්දු යැවීමේ පුහුණුකරු - සුජීව වීරකෝන්

නැගී එන කණ්ඩායම

ප්‍රධාන පුහුණුකරු - රුවන් කල්පගේ

සහාය පුහුණුකරු - රුවින් පීරිස්

පිතිකරණ පුහුණුකරු - ධම්මික සුදර් ශන

පන්දු යැවීමේ පුහුණුකරු - දර් ශන ගමගේ

අවුරුදු 19න් පහළ කණ්ඩායම

ප්‍රධාන පුහුණුකරු -  ජෙහාන් මුබාරක්

සහාය හා පිතිකරණ පුහුණුකරු - සම්පත් පෙරේරා

පන්දු යැවීමේ පුහුණුකරු - චමිල ගමගේ

පන්දු රැකීමේ පුහුණුකරු - ගයාන් විජේකෝන්

 



Recommended Articles