ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා දුන් සීලරතන හිමිගේ නම ප්‍රතික්ෂේප වෙයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරග කිරීමට නාමයෝජනා භාරදුන් බත්තරමුල්ලේ සීලරතන හිමියන්ගේ නම ප්‍රතික්ෂේප වී තිබෙන බවට වාර්තා වෙයි.

අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කර නොමැතිවීම හේතුවෙන් උන්වහන්සේගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වෙයි.



Recommended Articles