ක්‍රිකට් තරු පිරිවරාගෙන තවත් තරු තුනක් නව දිවි ඉනිම් අරඹති


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අද (28දා) විවාහ ගිවිසගෙන ඇත. ඒහිදී  ආරම්භක පිතිකරු වූ පැතුම් නිශ්ශංක මෙන්ම ඉදිරිපෙළ පිතිකරු චරිත් අසලංක මෙලෙස විවාහ ගිවිසගෙන ඇත. එමෙන්ම වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතද අද විවාහ දිවියට පිවිසුනේය. ඔහුගේ මංගල උත්සවයට ක්‍රිකට් තරු රාශියක් සහභාගි වී සිටි ඡායාරූප අන්තර්ජාලයේ දැක්වේ.

පැතුම් නිශ්ශංකගේ විවාහ ගිවිසගැනීමේ අවස්ථාවේ ඡායාරූප

චරිත් අසලංකගේ විවාහ ගිවිස ගැනීමේ  ඡායාරූප

කසුන් රාජිතගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප  (ඡායාරූප- Dark room )



Recommended Articles