ක්‍රිකට් තරඟ ප්‍රේක්ෂකයින් නොමැතිව හෝ ආරම්භ කල යුතුයි - කෙවින් පීටර්සන්


කෝවිඩ් - 19 වෛරසය  හේතුවෙන් තාවකාලිකව නවතා ඇති ක්‍රිකට් තරඟ ප්‍රේක්ෂකයින් නොමැතිව හෝ ආරම්භ කල යුතු බව එංගලන්ත හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කෙවින් පීටර්සන් කියා  සිටියි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ ක්‍රීකඩයන්ගේ මානසික මට්ටම ඉහළ දැමීම සඳහා නැවතත් ක්‍රීඩා කිරීම ආරම්භ කල යුතු බවයි.



Recommended Articles