සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග විකාශය චැනල් අයි නාලිකාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා සිදුකිරිමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. තරගාවලිය අනිද්දා (22දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
ක්‍රිකට් තරග විකාශය චැනල් අයි හරහා
Recommended Articles