ක්‍රිකට් ක්‍රීඩකයෙක් කොවිඩ් පොසිටිව්


ඉන්දීය සීමිත පන්දුවාර තරගාවලිය වෙනුවෙන් වෙන වෙනම පුහුණුවීම් සිදුකරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කොවිඩ් ධනාත්මක වී ඇති බව වාර්තා වෙයි.

පිතිකරු සඳුන් වීරක්කොඩි මෙසේ කොවිඩ් ධනාත්මක වී ඇති අතර ඔහු කොළඹ රැදී සිටිමින් පුහුණුවීම් සිදුකර තිබේ.

 



Recommended Articles