ක්‍රිකට් ක්‍රීඩකයන් තරග සංචාර කොන්ත්‍රාත් අත්සන් කරයි


ඉන්දියාව හා පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලියට අදාළව තරග සංචාර කොන්ත්‍රාත්තුව අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ක්‍රීඩකයන් 20කට අධික සංඛ්‍යාවක් මෙසේ තරග සංචාර කොන්ත්‍රාත්තුව අත්සන් කර ඇති බව වාර්තා වෙයි.

එංගලන්ත සංචාරයට එක්ව සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටත් මෙම කොන්ත්‍රාත්තුවට අත්සන් තබා තිබේ.

 



Recommended Articles