ක්‍රිකට් ආයතය 20 දා කෝප් කමිටුවට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙන 20 දා කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ(COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී මේ බව පැවසීය.  



Recommended Articles