හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙනුවෙන් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුව අහෝසි කරමින් වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඊයේ (12දා) මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ක්‍රිකට් අතුරු කමිටුව විසුරුවා හරයි
Recommended Articles