කළම්බු කිංග්ස් කණ්ඩායමට ලකුණූ 6ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම  කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කළම්බු කිංග්ස් කණ්ඩායම කඩුළු 4ක්  දැවී ලකුණු 173ක් රැස් කිරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුළු 6ක් දැවී රැස් කර ගැනීම​ට හැකිවූයේ ලකුණු 167ක් පමණි.

ඒ අනුව කළම්බු කිංග්ස් කණ්ඩායමට ලකුණූ 6ක ජයක් හිමි විය



Recommended Articles