කළම්බු කිංග්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්


ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම  කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායම​ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කිරගැනීමට සමත් වූයේ ලකුණු 105ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල කළම්බු කිංග්ස් කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව කළම්බු කිංග්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක් හිමි විය.



Recommended Articles