කවපෙත්ත විසි කිරිමෙන් රිදි පදක්කමක්


පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙල් පැරා ක්‍රීඩා ඉසව්වලදි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත්විය.

 පැරා කව පෙත්ත විසිකිරීමේ ඉසව්වේ F42-44 අංශයෙන් ඔහු රිදී පදක්කම දිනා ගැනීම සමත්විය. මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් ද්විත්වයක් හිමිකරගෙන තිබේ. 



Recommended Articles