ඔස්ට්‍රේලියාවට නව ටෙස්ට් නායකයෙක්


ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ  නායක ලෙස කටයුතු කළ ටිම් පේන් නායකත්වයෙන් පසුගියදා ඉල්ලා අස් වීමට ගත් තීරණය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පත් කර තිබේ.

කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ හිටපු නායක ස්ටීවන් ස්මිත්.

පැට් කමින්ස් එරට නායකත්වයට ස්ථීර ලෙස පත් වූ පළමු වේග පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙයි.



Recommended Articles