ඔස්ට්‍රේලියාවට කඩලු 10ක ජයක්


සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත්කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැති පළමු විස්සයි20 තරගය ජය ගැනිමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

මෙහිදි පළමුවේ පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 128ක් රැස්කළ අතර එම ඉලක්කය පන්දුවාර 14කදී කිසිවෙකුත් නොදැවි පසුකර යාමට ඔස්ට්‍රේලියාව සමත්විය.

ආරොන් ෆින්ච් ලකුණු 61 ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 70ක් රැස්කිරීමට සමත්විය. 



Recommended Articles