ඔස්ට්‍රේලියාව පළමු වරට T20 ලෝක ශූරයින් වෙයි


පළමු වරට පන්දුවාර 20-20 ලෝක ශූරයින් ලෙස කිරුළු පැළදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් විය.

නවසීලන්ත කණ්ඩායම සමග පැවැති මෙවර පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

නවසීලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 172ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 18.5ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.



Recommended Articles