දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඒ.බී ඩිවිලියස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව නිවේදනය කර සිටියේය.
It has been an incredible journey, but I have decided to retire from all cricket.
— AB de Villiers (@ABdeVilliers17) November 19, 2021
Ever since the back yard matches with my older brothers, I have played the game with pure enjoyment and unbridled enthusiasm. Now, at the age of 37, that flame no longer burns so brightly. pic.twitter.com/W1Z41wFeli