එෆ්.ඒ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ අවසන්මහා තරගය හෙට (07දා) කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගි වන සෝන්ඩර්ස් හා පොලිස් පාපන්දු කණ්ඩායම් පිළිගැනීමේ උත්සවයක් කොළඹ වෝටර්ස් ඒජ් හිදී අද (06දා) පැවැත්විණි. මේ සඳහා කණ්ඩායමේ සියළුම සාමාජිකයන්, පුහුණුකරුවන් හා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා