එංගලන්තට ලකුණු 167ක ඉලක්කයක්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙව​න එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41.1 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දසුන් ශානක නොදැවී ලකුණු 48 ක් රැස්කළ අතර වනිදු හසරංග ලකුණු 20ක් රැස් කිරීමට සමත්විය.

තරඟය ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 167ක් ඉලක්කයක් හිමිව ති​බේ.



Recommended Articles