එංගලන්ත කණ්ඩායමට නව නායකයෙක්


එංගලන්ත සීමිත පන්දුවාර නව නායකයා ලෙස හැරී බෲක් පත් කර තිබේ.

මීට පෙර එහි නායකත්වය ​ජොස් බට්ලර් දැරූ අතර, ශූරයන්ගේ කුසලානයෙන් පසු ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්විය. 

 



Recommended Articles