ඉන්දු - ශ්‍රී ලංකා දෙවැනි 20-20 තරඟය අද


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 8ට  පැවැත්වීමට නියමිතව තිබේ.

ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් නිසා පළමු 20යි 20 තරගය අහිමි වූ භානුක රාජපක්ෂට 20යි 20 තරගාවලියම අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

පළමු 20යි 20 තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ද පාදයක ආබාධයකට ලක්ව සිටියි.

1-0 ලෙස ඉන්දීය කණ්ඩායම තරඟාවලියේ පෙරමුණ ගෙන සිටියි.



Recommended Articles