ඉන්දු - පාකිස්ථාන ක්‍රිකට් ගැටුම අද


චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තරගය අද (23දා) ඩුබායි හීදී පැවැතිවීමට නියමිතව තිබේ.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව ඇත. 



Recommended Articles