ඉන්දීය තරගාවලිය ආරම්භ කිරීමටත් පෙරම දුෂ්මන්ත ආබාධයකට


ශ්‍රි ලංකා වේග පන්දුය යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමගින් පැවැත්වීමට ඇති සිමිත පන්දුවාර තරගාවලිය අහිමි වී තිබේ. ඒ් ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

ඉන්දීය කණ්ඩායම මේ වන විට දිවයිනට පැමිණි ඇති අතර ලබන 27 දා පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන් විස්සයි20 තරගයෙන් තරගාවලිය ආරම්භ වීමට නියමිතය.



Recommended Articles