ඉන්දීය කණ්ඩායමට ලකුණු 38ක ජයක්


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 38ක ජයක් ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 5ක් දැවී ලකුණු  164ක් රැස් කිරීමට සමත් විය.

සූර්යකුමාර් යාදව් ලකුණු  50යි. චමීර සහ වනිදු කඩුලු 2ක බැගින් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දුවාර 18.3ක් තුල සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 126ක් පමණයි.



Recommended Articles