ඉන්දීය එක්දින හා 20-20 කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස රෝහිත් ෂර්මා පත් කළ බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් විරාට් කෝලි කටයුතු කරන අතර, ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා ලෙස ද රෝහිත් ෂර්මා පත් කිරීමටයි පියවර ගෙන ඇත.