ඉතිහාසයට ගිය පොලිස් නිලධාරිනිය


ආසියානු දුනු විදීමේ සංගමයේ කමිටු සාමාජිකාවක ලෙස පත්වීමට ශ්‍රී ලංකා ‌පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සෙනෙවිරත්න මහත්මිය සමත්වූවාය.

ඒවැනි තනතුරකට පත්වූ පළමු ශ්‍රී ලංකා සාමාජිකාව වන්නේ ඇයයි. වසර 4ක කාලයකට ඇය මෙම ධුරයට පත්ව තිබේ.

 



Recommended Articles