ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස මෙන්ඩිස්ට නියෝග


රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අද (09දා) නියෝග කර ති​බේ.

එම මුදල බැංකුගත කළ බවට ලබාදෙන රිසිට්පත මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස නඩුව අද කැදවූ අවස්ථාවේදී වැඩබලන මහේස්ත්‍රාත් කුසල් මෙන්ඩිස්ට නියෝග කළේය.



Recommended Articles