ඇෆ්ගනිස්ථානයෙන් එංගලන්තයට ලකුණු 326ක ඉලක්කයක්


චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය මේ වන විට පාකිස්තානයේ ලාහෝර්හීදී පැවැත්වේ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩාය පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 325ක් රැස් කළේය. 



Recommended Articles