ඇෆ්ගනිස්ථානය පළමුව පන්දුවට පහරදෙයි ධනංජය වසරක පසු කණ්ඩායමට


ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු ඒක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය. තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් වසරකටත් අධික කාළයකට පසු කණ්ඩායමට කැඳවා ඇත. තරග 3කින් යුත් තරගාවලිය පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායයම - පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්,ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, ධනංජය ලක්ෂාන්, මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර, කසුන් රාජිත

 

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම - රහ්මතුල්ලා ගුර්බාස්, ඊබ්‍රහිම් සද්‍රාන්, හස්මතුල්ලා ෂාහිදි (නායක), රියාස් හසන්, නජිබුල්‍ලා සද්‍රාන්, මොහොමඩ් නබි, රහ්මත් ෂා, රෂිඩ් ඛාන්, ෆසල්හක් ෆරූකි, මුජීබ් උර් රෙහෙමාන්, යමීන් අහ්මදාසි

 

 



Recommended Articles