ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාව තනතුරෙන් නෙරපයි


ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි ධූරයෙන් නෙරපා හැර ති​​බේ. ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි පිරිසක් විසින් ඔහු ධූරයෙන් නෙරපා හැරීමේ නියෝගය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

නසීබුල්ලාහ් ඛාන් නව ප්‍රධාන විධායක නිළධාරියා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි.

 



Recommended Articles