ඇෆ්ගනිස්තානයේ IPL විකාශය කිරීම තහනම් වෙයි


ඇෆ්ගනිස්තානය තුළ මෙවර IPL ක්‍රිකට් තරගාවලිය විකාශය කිරීම තහනම් කිරීමට තලෙයිබාන් සංවිධානය පියවර ගෙන තිබේ.

 IPL පිටියේදී කාන්තාවන්ගේ නර්තනයන් හා කාන්තා සහභාගීත්වය පෙන්නුම් කෙරෙන බැවින් ඇෆ්ගනිස්තානය IPL ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු අත්හිටුවා ඇත.



Recommended Articles