ඇමෙරිකාවේ NBA තරගාවලිය අත්හිටුවයි


ඇමෙරිකාවේ ජාතික පැසිපන්දු තරගාවලියේ මෙවර තරගවාරය අත්හිටුවීමට ඇමෙරිකානු ජාතික පැසිපන්දු සංගමය තීරණය කර තිබේ.

ඒ පැසිපන්දු ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගිනි. උටා ජෑස් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

 

 



Recommended Articles