ඇමති නාමල්ගේ ප්‍රධානවත්වයෙන් ක්‍රිකට් ගැන වි​ශේෂ සාකච්ඡාවක්


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන් හා හිටපු ක්‍රිකට් නායකයින් ද එක්වන විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද(19) දිනයේ දී සංවිධාන කර ඇති බව වාර්තා වෙයි.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ද සාකච්ඡාවකට එක් වනු ඇතියි.

මෙම රැස්වීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.



Recommended Articles