ඇන්ජි නැවතත් කණ්ඩායමට


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා නම්කළ 22දෙනෙකුගෙන් යුත් සංචිතයට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ද ඇතුළත් වෙයි.‍

ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්,  ධනංජයද සිල්වා, ඔෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක, පැතුම් නිෂ්ශංක, රොෂේන් සිල්වා, මිනෝද් භානුක, කමිල් මිශාර, රමේෂ්  මෙන්ඩිස්‍, චාමික කරුණාරත්න, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, ප්‍රවීන් ජයවික්‍රම, සුරංග ලක්මාල්, සුමින්ද ලක්ෂාන්, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, චාමික ගුණසේකර

 



Recommended Articles