ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක මැරඩෝනා මියයයි


ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් ඇ​ත.

ඒ වන විට ඔහු 60 වන වියේ පසු විය.

1986 වසරේ දී සිය රටට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු විශිෂ්ඨ දක්ෂතා දක්වා තිබේ.



Recommended Articles