අසන්තද මැල් තේරීම් කමිටු සභාපතිත්වයෙන් ඉවත්වෙයි By .. // 2021 ජන 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන අසන්තද මැල් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්ව තිබේ. මීට පෙර ඔහු කණ්ඩායම් කළමණාකරණ ධුරයෙන්ද ඉවත්විය. Facebook Twitter Google+ Recommended Articles