අවිශ්කට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවතට By .. // 2021 මැයි 10 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධනට එල්ල වී තිබූ චෝදනා වලින් ඔහු නිදහස් කර ඇත. ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles