අලුත් තැරුවක් පායයි


පලමු ජාත්‍යන්තර ටෙස්ට් තරඟයේදීම ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු දැක්වූ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය. පන්දුවාර 32ක් යොමු කරමින් ලකුණු 92ක් ලබාදෙමින් බංග්ලාදේ​ශ පලමු ඉනිමේ කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. ඔහු බිඳ දැමුවේ උපුල් චන්දන විසින් 1999 වර්ෂයේ පකිස්ථානයට එරෙහිව තැබූ වාර්තාවකි.



Recommended Articles