අරවින්ද, මහානාම, මුරලි හා සංගා ක්‍රිකට් කමිටුවට


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුව සඳහා අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් හා කුමාර් සංගක්කාර පත්කර තිබේ.

ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිර්දේශ අනුව මෙම ක්‍රිකට් කමිටුව පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.



Recommended Articles